දැක්මආදායම් ඉලක්කයන් ලගාකර ගැනීමේදී සාධාරණ වූත්, අවංක හා කාර්යක්ෂමවූත් කි‍්‍රයාමාර්ග තුළින් දෙපාර්තමේන්තුව මෙභෙයවීම. මෙහෙවරඌව පළාතේ සමාජ හා ආර්ථික සංවර්ධන කටයුතු ඉටුකිරීම උදෙසා මූල්‍ය සම්පත් රැස්කරදීමේ ප්‍රමුඛතාවය දෙමින් නීතිය, සමානාත්මතාවය සහ ආචාරශීලී බව බලාත්මක කිරීම තුළින් පිරිවැටුම් බදු හා වෙනත් ආදායම් රැස්කිරීම කාර්යක්ෂමව මෙභෙයවීම හා එමඟින් ඌව පළාතේ බදු ආදායම් ඉහළ නැංවීම. |